IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


වතුරේ ගසාගෙන ගිය තරුණයින් දෙදෙනකු පැය 10කට පසු මුදා ගැනෙති

( සිතුම් චතුරංග)

ටිපර් රථයේ නැගී තරුණයින් දෙදෙනා ජලගැලීම් සහිත වට්ටකච්චි මාර්ගයේ ගමන් කරමින් සිටියදී පාලමක් කඩාගෙන ගොස් ටිපර් රථය ජලපහරට හසුව සිරවී ඇතැයි කිලිනොච්චිය ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.

පෙරේදා සවස සිට තරුණයින් බේරාගැනීම සඳහා යුද හමුදාව සහ ආපදා කළමනාකරණ නිලධාරීන් අවස්ථා කිහිපයකදී උත්සහ කළ අතර ජලය නිරන්තරයෙන් එම ප්‍රදේශයේ ඉහළයාම හේතුවෙන් එම උත්සහයන් ව්‍යර්ථ විය.

වට්ටකච්චි මාර්ගයේ පාලම් රැසක් හානිසිදුව ඇති අතර සහන සේවකයින් වෙත ටිපර් රථය සහිත ස්ථානයට ළගාවීමටද නොහැකිවී තිබේ.

අද  උදෑසන යුද හමුදාවේ පිරිස් සහ ආපදා කළමනාකරණ ඒකකය සහ පොලිසිය එක්ව තරුණයින් දෙදෙනා බේරාගත් අතර නිරාහාරව සහ ජලය නොමැතිව සිටිම හේතුවෙන් ඔවුන් ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරනු ලැබීය.

 

 



අදහස් (0)

වතුරේ ගසාගෙන ගිය තරුණයින් දෙදෙනකු පැය 10කට පසු මුදා ගැනෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 217 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 386 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site