IMG-LOGO

වැඩිහිටි කන්ද නැග්ග සරසවි සිසුවා හදිසියේ මරුට

(අමිල සම්පත් ශ්‍රී)

සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය හදාරමින් සිටි තෙවන වසරේ සිසුවකු කතරගම වැඩිහිටි කන්කන්ද වැඳපුදා ගැනීමට කිය අවස්ථාවේ හදිසියේ රෝගාතුර වී කතරගම රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ මියගොස් ඇතැයි රෝහල් පොලිසිය කියයි.

අම්බලන්ගොඩ උස්මදුලාව පදිංචි විසි අට හැවිරිදි ඒ සලිත දිල්ශාන් නැමැති සිසුවා එසේ මියගොස් ඇත.

තවත් සිසු සිසුවියන් 18 දෙනකු කතරගම වැඩිහිටි කන්ද වැඳපුදා ගැනීමට ගොස් ඇති අවස්ථාවේ උඩමළුවට ආසන්නයේ දී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් කතරගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී ද එම සිසුවා මිය ගොස් ඇති බව වෛද්‍යවරයා සඳහන් කළ බව පැමිණි සිසුන් සඳහන් කළේය .



අදහස් (6)

වැඩිහිටි කන්ද නැග්ග සරසවි සිසුවා හදිසියේ මරුට

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 26 January 2022 10:03 PM

අනේ.. මොනතරම් ලස්සන පෙනුමක් ඇති තරුණයෙක්ද? අම්මලා, තාත්තලා මේ දුක කෙසේ ඉවසන්නද?

:       0       1

chandima Thursday, 27 January 2022 03:20 AM

පව් අහිංසක ළමයා.. කොරෝනාවත් තිබුණද? කවුරු කවුරුත් මේ දවස්වල ප්‍රෙව්සමින් වැඩකරන්න ඕනෑ... වෙනදා වගේ සෙල්ලමකට ගන්නේ නැතිව.

:       0       2

රනේ Thursday, 27 January 2022 08:26 AM

මෙවැනි අකල් මරණ බහුලයි. හේතුව තුන්වැනි මාත්‍රාවද?

:       0       1

අප්පුහාමි Thursday, 27 January 2022 10:39 AM

මේ කන්ද වැඩිහිටි නොවෙයි (බලන්න වැඩිහිටි නිවාසය ) වැඩසිටි කන්ද නැත්නම් වැඩහිටි කන්ද කියලා වෙනස් වෙන්න ඕනෑ.. වැඩිහිටියන් කියන්නේ වයසක අයට.. වැඩ සිටිනවා කියන්නේ පූජ්‍ය පක්ෂයේ අය නැවතී ඉන්නවා වගේ අදහසක්..!

:       0       1

P.m.n.nandasiri Friday, 28 January 2022 01:27 PM

පව්, හොඳ දරුවෙක් වගේ නිවන්සුව ලැබේවා...!!!

:       0       3

sharm warn Monday, 31 January 2022 09:14 AM

අනේ ලස්සන පුතෙක්... අම්මලා තාත්තලාට මොන වේදනාවක් ඇතිද? පුතේ ඔයාගේ ආත්මය දෙවියන් වහන්සේ තුළ සමාදානයේ සැතපේවා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site