
(අංජුල මහික වීරරත්න)
සමගි ජන බලවේග මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී අලි සාහීර් මව්ලානා මහතාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේය.
මව්ලානා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඡන්ද අල්ලස් ගණයට වැටෙන්නේ නැද්ද? අප්‍රසන්නයි..!
ඔන්න පටන් ගත්තා සුපුරුදු ගඳ ගහන මැතිවරණ ක්‍රමය. මේ දෙන්නා ආවේ ඒකට තමයි.
පොලිස්පති පත්කරන එක තමයි ගැටලුව. මේවා තනිකරම අල්ලස්.. සල්ලිත් ලොකුම කුට්ටියක් දීලා ඇති.. අපිට බදු පිට බදු ගහලා හම්බ කරපුවා තමයි මේ...
මුන් දෙන්නාගේ අප්‍රසන්න හිනාව . වාහනයකට බාර් , ලයිසන් 1 ට ,තමන්ගේ ආත්මය පාවලා දුන්නා අන්තිම මාසේදී
රනිල් කරන්න පුළුවන් උපරිම විනාශය රටට කරලා යන්නයි හදන්නේ