(අංජුල මහික වීරරත්න)
දැන් ආණ්ඩුවට විරුද්ධව වැඩියෙන් කෑගහන්නේ වැඩිපුරම බය වී සිටින අය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බෙලිඅත්තේදී පැවසීය.
ආන්දෝලනයට තුඩු දුන් නඩු විශාල ප්‍රමාණයක් මැයි මාසයේදී පැවරෙනු ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
මෙය කලබලයට කරන වැඩක් නොවන බව කී ජනාධිපතිවරයා ඉතා ශක්තිමත් ලෙස නඩු ගොනුකර නඩුව විභාග කිරීමෙන් පසුව වැරදිකරුවන් හිරේ දමන බව ද සඳහන් කළේය.
මේ වෙනකොට හිටපු ඇමතිලා තුනක් රිමාන්ඩ් බන්ධනාගාර ගතව ඇතැයි කී ජනාධිපතිවරයා තව ටිකක් කල් ගතවෙන විට ඔවුන්ට පාර්ලිමේන්තුව එහේ රැස්වෙන්න පුළුවන් වේවි යැයි කීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ පළමු රැලිය බෙලිඅත්තේ දී අද අමතමිනි.
" රට බංකොලොත් කරපු අය ඇවිත් ආපහු ආණ්ඩු හදනවාලු.කාටත් හීන දකින්න පුළුවන්.ඒවා හීනම විතරයි.කවදාවත් යථාර්ථයක් බවට පත්වෙන්නේ නෑ.
තව වසර තුනක් හතරක් යන විට කලාපයේ අඩුම විදුලි බිල තිබෙන රට බවට ලංකාව පත් කරනවා.අප පළාත් පාලන ආයතනවල බහුතර බලයක් ලබා ගත යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
2025 නොවැම්බර් මස 04
767
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2408
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’වැඩියෙන් කෑ ගහන්නේ වැඩියෙන්ම බය වෙච්ච අයයි’
Nihal Saturday, 29 March 2025 08:58 PM
කලින් අය අධි සැප වලටම විශාල මුදලක් විනාශ කිරීමත් රටේ ආර්ථිකය බින්දුවට වැටෙන්න ප්‍රධාන හේතුවක්, මිනිස්සුන්ට තිත්ත වෙලා හිටියේ ඕවා දශක ගණනාවක්ම දැකලා ,ඉස්සර ඇමති යනකොට පරිවාර රථවල එකක සුදු පාට අත් මේසයක් දාලා අපේ වාහනේ අයින් කරගන්න බෙරිහන් දෙන පුද්ගලයා නොදකින්න ලැබීම ඇති මට දීපු ඡන්දය ගැන සතුටු වෙන්න, සමහර වෙලාවට මිනිස්සුත් යට කරගෙන ඒ ගිය වේගයට ඔවුන්නනේ සංවර්ධනය වෙලා තියෙන්නේ
Mohan Mangala Mapa Sunday, 30 March 2025 07:03 AM
මහත්මයාණනි ඔබට මේ රට කරන්න බැරි නම් වෙන මොකෙකුටවත් බෑ
upasena Sunday, 30 March 2025 08:23 AM
ජනාධිපතිතුමා වැඩියෙන් කෑගහනවා වාගේ මට හිතෙවා.
ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Sunday, 30 March 2025 09:48 AM
හි හි !, මේ මම වගේ අය, පාර්ලිමේන්තුවට ඇවිත් , අය-වැය චන්දය විමසන දවසේ මරුවිකල්ලෙන් වගේ , අත කලසම් සාක්කුවේ දාගෙන, බෝල අතගාමින් පච විද්දේ ! - තඹුත්තේගම අනුර
සිල්වා Sunday, 30 March 2025 03:28 PM
බැටරිය බැහැල. සද්දෙ අඩුවෙලා.
Lalith Monday, 31 March 2025 01:41 AM
ඉතින් ඇයි ඔයා ඔච්චර කෑගහන්නේ
ජාලිය පෙරේරා Monday, 31 March 2025 06:59 AM
වෑඩ වෑරි පච කුමාර මාර චන්ඩියෙක් වෙලා….
Jamal Tuesday, 01 April 2025 01:43 AM
මොහාන් ඔයා වෙන හරක් පට්ටියකට යන්ඩ