මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල BMICH හිදී පැවැත්වුණු අතරසමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉඳුවර වික්‍රමසිංහ සහ රුචිර ලක්මාල්වෙත සම්මානය පිරිනමන ලදී.
2012දී ආරම්භ වූ එම සමාගමකළමනාකරණය කරන ලදතාක්ෂණ සේවා හා උපදේශන,Cloud Computing, සයිබර් ආරක්ෂණය, නව්‍යකරණය, තාක්ෂණ සහාය හා උපදේශනය,Custom Development, ජංගම දුරකථන යෙදවුම් සංවර්ධනය, වෙබ් අඩවි නිර්මාණය, විද්‍යුත් වෙළෙඳපොළ විසඳුම්හා ඩිජිටල් අලෙවිකරණය වැනි විශාල පරාසයක විහිදී ඇතිඩිජිටල් ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයමින් විශාල පාරිභෝගික පිරිසකගේ විශ්වාසය දිනා ඇත.
සෑම පාරිභෝගිකයකුම උපරිම ලෙස තෘප්තිමත් වන ආකාරයට සේවා සැපයීමට I O N සමාගම කැප වී සිටී. විශ්වාසනීය බව සහ කැපවීම වැනි ගුණාංගවලින් හෙබි එම සමාගමේ කාර්ය මණ්ඩලය සිය රාජකාරි වගකීමෙන් ඔබ්බට යමින් ව්‍යාපාර සඳහා සැබෑ වටිනාකමක් එක් කරන නව්‍යකරණ සහ තාක්ෂණ විසඳුම් සපයයි.නව්‍යකරණය, පිළිගැනීම, විශිෂ්ටත්වය සහ කැපවීම යන මූලික වටිනාකම්වලට මුල් තැන දෙන එම සමාගම බඳවා ගැනීමේ පටන් සේවා සැපයීම දක්වා වන සෑම ක්ෂේත්‍රයක්ම එම වටිනාකම්වලට අනුගත වන ලෙස හැඩගස්වා ඇත.
ජාත්‍යන්තර වශයෙන්ද සේවා සපයමින්ඉහළ පාරිභෝගික තෘප්ති අගයක් හිමි කර ගෙන ඇති එම සමාගමෙන් සේවා ගැනීම තුළින් ලැබෙන වාසි අතරනව්‍යකරණ සහ තාක්ෂණ වියදම් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කර ගත හැකි වීම, විශ්වාසනීය නව්‍යකරණ සහ තාක්ෂණ උපදෙස් ලැබීම, වැඩිදියුණු කළ මෙහෙයුම් කාර්යක්ෂම හා ප්‍රමිතිගත ආරම්භක ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකි වීම ආදිය වේ.
-595
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම I O N