
(බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ඔරුවල සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට වෙඩික්කරුවන් පැමිණි බව කියන මෝටර් රථය කොරතොට ප්‍රදේශයේ අතහැර දමා තිබිය දී සොයාගත් බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් කණ්ඩායම් කීපයක් පරීක්ෂණ පවත්වයි. මෙම වෙඩි තැබීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු මියගිය අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා ඇත.
ඔවුන් පැමිණි වාහනය එම ස්ථානයේ දමා ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකින් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් මිනිසුන් ඝාතනය කිරීමට විවෘතව මැෂින් තුවක්කු භාවිතා කරයි... යුක්තිය ඔයා මොකද කරන්නේ?
පාතාලය තුළම සිදු වූ සිද්ධියක් වගෙයි. කවදා වුණත් අවි ගත්තෝ අවියෙන්ම නසිති. අහිංසක අපිට මේවා ඇඟ හිරි වැටෙන සිද්ධි...
යුක්තියට රෙද්දේ මලපහ පිටවෙලාලු.... පොලිස්පටි මාමී ඒවා හෝදනවාලු...
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් කරපු වැඩක් වගේ.