IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වෙඩික්කරුවෙක් කොටහේනෙන් අල්ලයි

(ඉන්දිකා  රාමනායක) 

ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියකින් පැමිණ කොටහේන ගල්පොත්ත හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

දැනට විදේශ රටක සැඟව සිටින  සංවිධානාත්මක අපරාධ කරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු හෙවත් බුම්මා  නමැත්තාගේ  ප්‍රධාන ගෝලයෙකු බවද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 

සැකකරු සන්තකයේ වෙඩි තැබීමට යොදා යොදා මිලිමීටර් 9 වර්ගය පිස්තෝලයක් , එම උණ්ඩ හතරක්, හෙරොයින් ග්‍රෑම් 20 හා තියුණු කඩු  දෙකක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.

2022 .04.21 දින මෙම සැකකරු ව්‍යාජ අංකයක් සහිත යතුරු පැදියකින් පැමිණ  මෝටර් රථයකින්  ගමන් ගත් පුද්ගලයෙකුට වෙඩි තබා පළා ගොස් ඇත.

යොදා ගත් යතුරුපැදිය ද  මිහිජය  සෙවන නිවාස සංකීර්ණය පිටුපස සඟවා තිබියදී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (1)

වෙඩික්කරුවෙක් කොටහේනෙන් අල්ලයි

Perera Friday, 24 February 2023 03:00 PM

මූට කීයක් හරි දීල දියවන්නාව පැත්තට ඇරිය නම් රට ජාතිය වෙනුවෙන් රාජකාරිය ඉෂ්ට කරන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 25 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site