
(සමිපත් ප්‍රියනන්දන)
බලංගොඩ සමනල වැව පොලිස් බල ප්‍රදේශයේ මුත්තෙටිටුවෙි ගම කැලැ බඳ ඉඩමකදි බඳින කඳන් තුවක්කුවක් පත්තු වි පුද්ගලයකු අද (14) මියගොස් ඇතැයි පොලිසිය පවසයි .
රෝහල පාර ,පඔහින්න ලිපිනයේ පදිංචිව සිටි විජේසුන්දර බණ්ඩාර නැමැති 42 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මොහු ශ්‍රි ලංකා සබරගමු විශ්වවිද්‍යාලයේ විදුලි කාර්මිකයෙකු ලෙස සේවය කරමින් සිටි පුද්ගලයකු බවද සදහන් වෙි. මොහු පදිංචිව සිටි නිවාස ආසන්නයේ ඇති කැලැබද ඉඩමකදි අද මෙලෙස බඳින කඳන් තුවක්කුවක් පත්තු විි බරපතල තුවාල ලැබු මොහු රෝහල් ගත කිරිමෙිදි මියගොස් ඇත. සිද්ධිය සමිබන්දයෙන් සමනල වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd