(ශාන්ත රත්නායක)
රඹුක්කන නගරයේ පැවැති විරෝධතාවයෙදී පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් වූ චමින්ද ලක්ෂාන් මහතාගේ නිවසට ජාතික ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අද (21) පැමිණ සිටියේය.
ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් රඹුක්කන නගරයේ පසුගියදා පැවති විරෝධතාවයෙදී ලක්ෂාන් මහතා පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.
එමෙන්ම හඳුන්නෙත්ති මහතා තම සංවේගය පළ කළ අතරම ලක්ෂාන් මහතා ජීවිතක්ෂයට පත් වූ ස්ථානය නිරීක්ෂණය කිරීමටද ගියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෙඩි වැදී මියගිය චමින්දගේ නිවසට හඳුන්නෙත්ති යයි
කිරි පුතා Thursday, 21 April 2022 12:44 PM
දර මිටියක් එහෙම අරගෙනනේ යන්න ඇත්තේ... ගින්නට දරටිකක් දාලා ඡන්ද ටිකක් දාගන්න පොඩි උත්සහායක් ගන්න ඇති... එච්චරයි...!
SUNIL MILANO Thursday, 21 April 2022 12:46 PM
දැන් බබාලා වගේ තමයි දුක සැප හොයන්නේ...!
මැක්ස් Thursday, 21 April 2022 01:06 PM
ඒක හොදයි. පොදු දේපල ගිනි තියන, කපන කොටන සංස්කෘතිය, එල්ටීටීඊ එකටත් පූර්වාදර්ශ දුන්නේ ජවිපෙනේ..
SanjuFriday, 22 April 2022 10:49 AM
LTTE එක ගැන ඔබ දන්නේ මොනවද? පිල්ලෙයාන් අලුත් රාජ්‍ය ඇමැති කෙනෙක් නේද? කරුණා අම්මාන්, කේපී වගේ අය ගැන මොනවද දන්නේ?
tdr Thursday, 21 April 2022 06:17 PM
සෑහෙන හිත උණු වෙලා... පව්...!
Nuwan Friday, 22 April 2022 03:08 AM
පාස්කු ප්‍රහාරය වෙච්චි වෙලාවේ ඉස්සෙල්ලාම එතැනට ගිය දේශපාලකයා මතකයිද?
චම්පික Friday, 22 April 2022 06:41 AM
ට්‍රාන්ස්ෆෝමර්ස් ගිනිතියලා, බස් ගිනිතියලා, මිනීමරලා රටේම දේපල විනාශ කරපු මිනිස්සු දැන් නිකං කිඹුල් කඳුළු හෙළනවා.!
Bamunuarachchi Friday, 22 April 2022 06:43 PM
උද්ඝෝෂකයාගේ පවුලත් නඩත්තු කරන්න. නැතිනම් ඒක අසාධාරණයක්. ඔහේගේ කොණ්ඩය බාබර් නොමිලේ කැපුවාට සාමාන්‍ය මිනිසුන්ගේ කොණ්ඩේ කපන්නේ නැත...