
වැඩ කරන ජනතාවට ජීවත්වීමට සරිලන දීමනාවක් ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 05 මරදාන දුම්රිය මූලස්ථානය මූලස්ථානය ඉදිරිපිට පැවැත්විණි.
ජනතාවට සහන නැති බදු බර වැඩි කළ රාජ්‍ය දේපල විකුණන හා 2023 ණය අයවැයට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
එහිදී ම විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු
(ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලට සොචිචමක් හරි හමිබු වෙනවා. හරිහමන් තුං වෙිල කන්න නැති අර අහිංසක අසරණයො වෙනුවෙනු ත් හඩක් නගපියවි බොලවි! පවි. ඔවුනුත් මනුස්සයො.
වැඩි පඩි, දෙන්නම් උඹලට වැඩි පඩි. සතයක් පඩි වැඩි කොරන්න එපා. වැඩ එපානම් ගෙදර පල.