
(එම්.සුසිල් පියන්ත සහ ජනක් ද සිල්වා සහ චන්ද්‍රසිරි ගුණසේකර,)
කරන්දෙණිය තුනේ කණුව ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ රුපියල් කෝටි අටක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ වැඩතහනම් කළ පොලිස් කොස්තාපල්වරයෙක් අද(21) දහවල් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි
මේ වැඩතහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාගේ නිවසේ තිබී අයිස් මත් ද්‍රව්‍ය කිලෝ අටක් පමණ සොයාගත් බවද පොලීසිය කියයි.
සැකකාර වැඩතහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයා කොළඹ පොලිස් ස්ථානයකට අනුයුත්තව සේවය කරමින් සිටියදී නිවාඩුවට කරන්දෙණියේ සිය නිවසට පැමිණ සිටියදී ගංජා ළඟ තබාගෙන සිටියදී කරන්දෙණිය පොලීසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගැනීමත් සමගම ඔහු වැඩ තහනමට ලක්කෙරුණු අයෙකි.

( ඡායාරූප-එම්.සුසිල් පියන්ත)
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩ තහනම් වූ පීසී කෝටි 8ක මත්ද්‍රව්‍ය සමඟ මාට්ටු