IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වෙඩි තැබීම්-කොල්ලකෑම් සම්බන්ධයෙන් සිවි දෙනකු අල්ලයි

 (කේ බුද්ධික කුමාරසිරි)

කොස්ගමදී "කොටහැර පොඩ්ඩා" නමැති සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන තැනැත්තාට වෙඩි තැබීමට සහ රථවාහන මංකොල්ලකෑමේ සිද්ධි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවකු වන ඩුබායිහී සැඟව සිටින ලලිත් කන්නංගර නමැති පාතාල ක්‍රියාකාරියකයාගේ සංවිධානාත්මක අපරාධ කරනු ලබන පිරිසක් බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පවසයි.

කඩවත ප්‍රදේශයේ දී වැගන් ආර්  වර්ගයේ මෝටර් රථයක් මංකොල්ල කා මීගොඩ ප්‍රදේශයට රැගෙන විත් තිබීයදී එම කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී සැකකරුවන් දෙදෙනෙකු කොස්ගම වෙඩි තැබීමට අනුබලදීමට සම්බන්ධ බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.



අදහස් (0)

වෙඩි තැබීම්-කොල්ලකෑම් සම්බන්ධයෙන් සිවි දෙනකු අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 215 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 64 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 757 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site