IMG-LOGO

වඩු කාර්මිකයෝ මොරටුව නගර සභාව වටලති

(රේඛා තරංගනී ෆෝන්සේකා)

සිය වෘත්තිය කරගත නොහැකිව දැඩි ලෙස අසරණව සිටින මොරටුව නගර සභා ප්‍රධාන දොරටුව අසල විරෝධතාවක නිතරව සිටි.

මොරටුවේ වඩු කාර්මිකයන් විල්ලොරාවත්ත දැව සංස්ථාව අසල සිට  පා ගමනින්  මොරටුව නගර සභාව අසලට පැමිණ සිය විරෝධය දැක්වීම නිසා දැඩි කළබලකාරි තත්ත්වයක් ඇති විය

තත්ත්වය පාලනය කිරීම සඳාහ පොලිස් කැරලි මර්දන කණ්ඩායම් කැඳවා ඇති අතර අද පැවැත්වීමට නියමිත මොරට නගර සභා රැස්වීමට ද අත්හිටුවීමට නගරාධිපතිවරයා තීරණය කළේය.

මේ අතර මොරටුව නගර සභා නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රිවරුන්ද සභා ගැබෙන් පිටතට පැමිණ විරෝධතායේ නිතර විය.



අදහස් (0)

වඩු කාර්මිකයෝ මොරටුව නගර සභාව වටලති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 372 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site