
(ශාන්ත චන්ද්‍රසිරි)
උඩරට දුම්රිය මාර්ගයේ තලවකැලේ, වටගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද සවස දුම්රියක් පීළි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ එංජිම සහිත කොටස මෙසේ පීළි පැනීමකට ලක් ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මගිහු දැඩි දුෂ්කරතවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd