IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වට මේස සාකච්ඡාවට චීන මුදල් ඇමති - මහ බැංකු අධිපතිත්

(විමුක්ති එස් රුද්‍රිගු)

ණය හිමියන් සහ ණය ලබා ගත් රටවල් කිහිපයක් සහභාගීත්වයෙන් මෙම මස ඉන්දියාවේදී පැවැත්වෙන  වට මේස සාකච්ඡාවට චීන මුදල් අමාත්‍යවරයා, එරට මහ බැංකු අධිපතිවරයා සහභාගී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජීවා මහත්මිය සී.බී.එස් නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.

අඩු අදායම්ලාභී රටවලට ණය ගෙවීමේ හැකියාවක් නොමැති නිසා චීනය තම ප්‍රතිපත්තිය වෙනස් කර ගත යුතු බව ජෝර්ජීවා මහත්මිය එහිදී පෙන්වා දී තිබේ.

වට මේස සාකච්ඡාව පැවැත්වීමේ අරමුණ වන්නේ සම්ප්‍රදායික ණය හිමියන්, චීනය, සෞදි අරාබිය, ඉන්දියාව වැනි නව ණය හිමියන් සහ පුද්ගලික අංශය ණය ලබාගත් රටවල් සමඟ එක මේසයකට ගෙන ඒම බව ජෝර්ජීවා මහත්මිය සඳහන් කර ඇත.



අදහස් (1)

වට මේස සාකච්ඡාවට චීන මුදල් ඇමති - මහ බැංකු අධිපතිත්

කබ්රාල් Monday, 06 February 2023 05:31 PM

මමත් එන්නද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site