
(අංජුල මහික වීරරත්න)
රෝගාතුරු වී සිටින ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා එහි ගියේය.
මෙහිදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දුරකථනයෙන් සම්බන්ධ වී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසා සිටි අතර ඔහුට නිරෝගී සුවය ප්‍රාර්ථනා කර සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි පත්තරේ දාන්නේ ?
ලෙඩාට එවෙලේ මාස්ක් එකක් ඕන වුණේ නෑනේ ?
කාවද රවටන්නේ ?
ළඟදී ඡන්දයකුත් නැහැ නේද?
රටේ අනාගතේ රනිල් අතේ කියලා සීයාගේ වේදිකාවේ සින්දු කිව්ව නිසා බලන්න එන්න ඇති. හැබැයි ජනාධිපති අරමුදලින් තමයි ලක්ෂ 10 හම්බ වුනේ... !
තමන්ගේ ප්‍රතිරූපය පුම්බා ගන්න මාන බලන අයගෙන් පිරුණු රටක් මේක..."හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස්" අපි නම් රැවටෙයි මේ තක්කඩිකම් වලට...!
ඡායාරූප ශිල්පියෙකුත් අරන් ගිහින් පත්තරේ දාගන්න.
දෙපිටකාට්ටුවෙක් ලකුණු දාගන්ඩ ගිහින්, ලෝකෙට පේන්ඩ?