


(සටහන හා ඡායාරූප - සිරංගිකා ලොකුකරවිට)
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සිය අමාත්‍යාංශයේ දී අද (21) උදෑසන යෙදුණු සුභ මොහොතින් රාජකාරී කටයුතු ආරම්භ කළේය.
මෙම අවස්ථාවට කෘෂිකර්ම වාරිමාර්ග හා ජල කළමනාකරණ හා ධීවර සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජේ. සී. අලවතුවල මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd