
(යොහාන් භාසුර)
ජනාධිපති අපේක්‍ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා බොරැල්ලේ අගරදගුරු නිවසට අද (23) පස්වරුවේ පැමිණ කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් බැහැදැක්කේය.
එහිදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සහ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා දීර්ඝ වේලාවක් සාකච්ඡා කළහ.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩීල්දාසත් වටෙන් කැරකිලා එන්නේ...
මෙයා මොනවාද දන්නේ නැහැ කාදිනල් හිමි මුණගැහිලා කිව්වේ? පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට නඩු පවරන්න සියලු කටයුතු සූදානම් කරලයි මම අධිකරණ අමාත්‍යාංශයෙන් එළියට බැස්සේ කියලා. ඒ වගේ බොරු බයිලා ගහන බයිලා කාරයෙක් නිසා...!
ඩීල් එකක් දාන්න ආවද කවුද දන්නේ? රාජපක්ෂලගේ කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...