
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබඳ අවමංගල පූජෝත්සවයට සහභාගීවීමට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (25) වතිකානය බලාපිටත්ව ගියේය.
ශ්‍රී ලංකාව සහ ලක්වාසී ජනතාව නියෝජනය කරමින් අමාත්‍යවරයා අවංගල්‍ය පූජෝත්සවයට සහභාගී වීම සදහා , විදේශ කටයුතු අමාත්‍යයවරයා වතිකානයකට ගියේය. .
ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 393 දරන ගුවන් යානයෙන් අබුඩාබි නුවර වෙත ගොස් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් වතිකානාය බලා පිටත්ව යාමට නියමිතය .
COMMENTS
ආහ්හ් හා ඇමතියා යන්නේ කාගේ වියදමින්ද කියල මාලිමාවෙක් ඇහුවේ නැතෙයි_ රනිල් ධුර කාලේ විදෙස් ගමන් ගියාම බැඟිරි තලපු මාලිමා ලපයි සිපයි දැන් මීක් නෑ.
වෙන කරන්න දෙයක් නැති කමට පිනා වගේ අනුන්ගේ මළ ගෙවල් හොය හොයා යන ගමනක් නොවෙයි මේක, මේ යන්නේ රටේ ලක්ෂ සංඛ්‍යාත කතෝලික ජනතාව වෙනුවෙන් රජය නියෝජනය කරමින්, ඒක නොදන්නා බයි සංසදය කුලප්පු වෙලා...
ලෝකයේ මුළුමහත් කතෝලික ජනතාවගේ අසහාය ආගමික නායක පාප් වහන්සේගේ අවමංගල උත්සවය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමති හැර වෙන කවුරු සහභාගී විය යුතුද කියා විපක්ෂයට කියන්න පුළුවන්ද? හැරමිටියෙන් යන මැදමූලන ඉලව්වේ නාකි මයිනාට හෝ ලොකෙ පුරා වාර්තා ගත අන්දමින් රවුම් ගහපු "mister hitan ta" හෝ පියානෝගේ පුතානෝට හෝ මෙහෙම අවස්ථාවක් දිය යුතු නැත.
ගුණපාලයා, පොල් කඩලා හම්බකරන සල්ලි වලින් තමයි ඉතින්.
චමින්දයා කුකුල් හොරකමේ ගිහින් හොයපු සල්ලිවලින් පච කොටාවත් යවමු.
රට සවාරි වලට ඇලුම් කරන සියල්ල දත් කියලා හිතන් ඉන්න නාකි පිනාව අරින්න තිබුණේ... හැබැයි මිනිහාටත් ඉතාලි භාෂාව බැහැ.
මෙයානේ අර ABBA අහ අහා මව්බිම නැතිනම් මරණය කලේ මිනිස්සුන්වත් මරමින්…