IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වගකීම කරට ගන්නා මිනිසුනි : ඔබ වෙත දයාවෙනි

(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය හා මාර්ග අංශවල සේවයේ නියුතව සිටින සේවකයින් 100 දෙනෙකු සදහා නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන්ට අනුව සකස් කළ සෞඛාරක්ෂිත ඇදුම් කට්ටලයක් අද (30) දින ලබා දීමට කටයුතු කළ බව හෝමාගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් චමින්ද ජයසිංහ මහතා පැවසීය.

මෙම ව්‍යසනකාරී අවස්ථාවේදී තම සේවකයින්ගේ සහ එම පවුල්වල සෞඛාරක්ෂිත බව පවත්වාගෙන යාම සඳහා මෙලෙස ඇදුම් කට්ටලය ලබා දීමට කටයුතු කළ බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
 



අදහස් (9)

වගකීම කරට ගන්නා මිනිසුනි : ඔබ වෙත දයාවෙනි

සිරිමෙවන් සොයිසා Monday, 30 March 2020 07:01 AM

ලංකාව වගේ ඉතා රස්නය අධික ආර්ද්‍රතාව අධික රටක මේක හරියන්නේ නැහැ. වැඩිම උනොත් මේක අද විතරයි. කොහොමත් ප්‍රාදේශීය සභාවල සභාපතිලගෙන් මිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. අපරාදේ වියදම් කරපු සල්ලි. නිකන් ලකුණු දාගන්නේ නැතුව හොඳ මුහුණු ආවරණ ටිකකුයි, දුමායන යන්ත්‍රයකුයි ගන්න තිා.

:       59       252

asankaMonday, 30 March 2020 09:21 AM

මොලේ අවුලක්ද?

:       58       137

athuraTuesday, 31 March 2020 03:42 AM

මොලේ අවුලක්ද කියල අහලා තියන මහත්මයාට අනිවාර්යෙන්ම මොලය අවුලක් තියන කෙනෙක්.

:       46       1

ධනූMonday, 30 March 2020 01:41 PM

සිරිමෙවන් සොයිසාගේ අදහස පිලිගන්න බැරි අය තව දවස් දෙකතුනකින් ඇත්ත තත්වේ හොයලා බැලුවොත් හොඳයි... අපේ වගේ රටවල මේවා ඇඳගෙන ඉන්නනම් සීතකල පිරිසිදු වාතයෙන් මේ ඇඳුම අඛන්ඩව පුරවන්න වෙනවා, නැත්නම් දාඩිය දාලම මේ මිනිස්සු මැරෙයි කොරෝනා කෙසේ වෙතත්. දෙවනි කාරණය නම් ඝර්මකලාපීය රටක් වන අපේ හිරුඒලියේ වැඩකරනකොට විශබීජ ශරීරගතවෙන්න තියෙන හැකියාව නොමැති තරම්. අතේ දුරින් හිටියාම හොඳටම ඇති.

:       2       170

අනුරTuesday, 31 March 2020 01:16 AM

ධනූ, ඔබ නිවැරදියි. අපේ රටේ පරිසර උෂ්ණත්වය මෙන්ම හිරු එළියේ යූවී ඉන්ඩෙක්ස් එක (පාරජම්බුල කිරණ ප්‍රමාණය) ඉතා වැඩි නිසා වාතයේ මෙම වයිරසයට වැඩිවෙලාවක් ඉන්න බැහැ.

:       0       0

bandara Monday, 30 March 2020 07:24 AM

ඉතාම වැදගත් කාර්යයක්....

:       2       42

ass charyaTuesday, 31 March 2020 03:43 AM

ඔයාලා වගේ රැවටෙන මිනිස්සු ඉන්නකන් මේ වගේ දේවල් වැදගත්.

:       0       1

charith Monday, 30 March 2020 09:49 AM

සමහර අය සෙරෙප්පු දාලා ඉන්නේ... උඩ වැහුණා කියලා වැඩක් නැහැ වගේ..

:       1       3

kamalTuesday, 31 March 2020 01:17 AM

උඩ වහලා යට ඇරලා තිබීම අපේ හැම වැඩකම නොවරදින ලක්ෂණයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site