(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව කුට්ටිකුලම ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට ඇදවැටුණු අලියකු බේරා ගැනීමට වනජීවි නිලධරයන් ඇතුළු ගම්වාසීන් සමත් විය.
ඒරුවැව රක්ෂිතයේ සිට කෑමට පැමිණි වන අලියකු මෙලෙස වගා ළිඳට වැටී තිබේ.
රාත්‍රී කාලයේ පැමිණි වන අලියා එම ගම්මානයේ කුඹුරු වගාවන්ට මෙන්ම ගම්වාසින් විසින් වගාකර තිබු වෙනත් බෝග කිහිපයකටම හානිකර තිබු බව පොලිසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගා ළිං සෑදීමේ යම් ප්‍රමිතියක් ඇති කිරීම වහාම කළ යුතුයි. එක්කො අනාරක්ෂිත, නැත්නම් තුනී බැම්මක්. මේකට මිනිහෙක් හෝ ළමයෙක් වැටුනොත් ?