
(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)
ප්‍රයෝජනයට නොගත් රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (14 ) පැවසීය.
වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (14) පෙරවරු 9.30ට රැස්විය.
කථානායකවරයාගේ නිවේදන, වාර්තා ඉදිරිපත් කිරීම සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයෙන් අනතුරුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අැරැඹිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කලින් ආණ්ඩුත් කරන්න හැදුවා..., එතකොට රෙද්ද කරට අරං පෙලපාලි ගියේ විරෝධතා දැක්වූයේ බාල්දි පෙරළුවේ ඔයාලාමනේ ඇමැතිතුමා. ඒකට කියන්නේ කුහකකම කියලා. ජවිපෙ ඒ කුහකකම දැන් තමයි හොඳටම පේන්නේ...
පෝ එහෙම කරන්න එපා... ඔය වතු අපේ ජාතික සම්පත්, අපේ ලොකුකම ලෝකෙට පෙන්වන ජාතික සංකේත, ඕවා කිසිම හේතුවක් නිසාවත් අධිරාජ්‍යවාදී, ධනවාදී ඉඩම් හිමි පුද්ගලික අංශයට දෙන්න එපා, අපේ ලෙනින් සහෝදරයාගේ දර්ශනය මුලින්ම විනාශ වෙනවා... පාඩුලබා හරි ඕවා ආණ්ඩුවේ තියාගනිමු. අපේ සහෝදරයෝ ඉන්නවා වැටුප් නොගෙන වැඩ කරන්න. අවශ්‍ය වන්නේ ඔවුන්ගේ මුදල් පක්ෂ කාර්යාලයට යවන එක පමණි..
මෙක තමයි අලුත් පන්නයේ සමාජ වාදය. ධනපතියන්ට ජය වේවා..!