(ෂේන් සෙනෙවිරත්න සහ සුරංග රාජනායක)
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 8න් 6ක් හයක් ස්වයංක්‍රීයව විවෘත වූ බව වික්ටෝරියා ජලාශයේ කාර්යභාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පවසයි .
මෙම වාන් දොරටු 06 අද රාත්‍රී 07 සිට ස්වයංක්‍රීයව විවෘත වූ බවයි කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැළපිටිය මහතා පැවැසීය.
වික්ටෝරියා ජලාශයේ එම දොරටු 06 මීටරය බැගින් විවෘතව පවතින බවත් ඉන් තප්පරයකට ඝනමීටර් 671 ක් රන්දෙණිගල ජලාශයට මුදා හැරෙන බව ද ඒ මහතා පැවැසීය .
මෙම වාන් දොරටු විවෘත වූවා කියා ඉන් පහළ සිටින ජනතාව බියවිය යුතු නොමැති බව ඒ මහතා පැවසීය .
මේ වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහළ බසිමින් තිබෙන බවත් ඉදිරි කාලයේදී වාන් දොරටු දෙකක් ස්වයංක්‍රීයව වැසී යා හැකි බවද පැවසීය .
2025 දෙසැම්බර් මස 18
173
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වික්ටෝරියාවේ දොරටු ඇරෙයි