
(ජේ.ඒ.එල් ජයසිංහ)
වික්ටෝරියා ජලාශයේ පෝෂණ ප්‍රදේශවලට පසුගිය දින ගණනක් තිස්සේ ඇද හැළුණු තද වර්ෂාවත් සමග වික්ටෝරියා වේල්ලේ දොරටු දෙකක් අද අලුයම ස්වයංක්‍රීයව විවෘත වූ බව වික්ටෝරියා ජලාශයේ නිලධාරීහු පවසති.
දොරටු විවෘත වීමත් සමග තත්ත්පරයකට ජල ඝන අඩි 150ක් පිටවන බව ද ජලාශ බාර නිලධාරීහු කියති.
මහවැලි සහ හුලු ගඟෙ පෝෂක ප්‍රදේශවලට ඇද හැළුනු තද වැසි හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd