IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වික්ටෝරියා ජලාශයේ පතුලට යටවූ පැරණි තෙල්දෙණිය නගරය යළි මතුවෙයි

(නිශාන්ත කුමාර)

ගතවූ කාලය තුළ නිසි වර්ෂාවක් නොලැබීම හේතුවෙන් මේ වන විට මධ්‍යම කඳුකරය තුළ පවතින්නේ දැඩි නියඟයකි.

කලකින් නිසි වර්ෂාවක් නොලැබීමත් පවත්නා නියං තත්වයත් හේතුවෙන් මේ වන විට මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාවෙන් පෝෂණය ලැබූ ගංගා ඇළ දොළ රැසක්ම වියළී ගොසිනි.

පෝෂණ ගංගාවන්ගෙන් ලැබෙන ජල මට්ටම පහත වැටීමත් සමඟම වෙනදා උතුරා පිටාර ගලන වික්ටෝරියා ජලාශයේ පතුල පෑදීමට පටන්ගෙන ඇත. 

එය ඉදිකිරීමේදී ඊට යටවී තිබූ තෙල්දෙණිය පරණ නගරයේ නටඹුන් ද මේ වන විට මතුවී පෙනෙන්නට පටන්ගෙන තිබේ.



අදහස් (14)

වික්ටෝරියා ජලාශයේ පතුලට යටවූ පැරණි තෙල්දෙණිය නගරය යළි මතුවෙයි

Parisaraya Tuesday, 09 July 2019 08:59 AM

වික්ටෝරියා ජලාශය වතුර පිරවීමට පටන්ගත්දා සිට මේ වනතුරු පිටාර මට්ටමට පැමිණ ඇත්තේ ඉතා සීමිත වාර ගණනකි. සෑම වසරකම බොහෝ කාලයක් මෙය වතුර අඩු මට්ටමක පවතී. දුම්බර මිටියාවත විනාශ කරමින් සරුසාර ඉඩම් මුඩු ඉඩම් බවට පත්කරමින් ආරම්භ කල වික්ටෝරියා ජලාශය ඉතාම අසාර්ථකම මහවැලි යෝජනා ක්‍රමයයි.

:       262       320

PurawasiyaWednesday, 10 July 2019 03:24 AM

පසුගිය අවුරුදු 35 ට මෙහි සාරතකත්වය 50% කටත් අඩු බව ඉංජිනේරුවන්ගේ මතයයි!.

:       2       1

දිමුත්Wednesday, 10 July 2019 06:59 AM

මේ අදූරදර්ශී තීරණ අරගෙන රට විනාශ කරපු අය කවුද?

:       1       1

rama Tuesday, 09 July 2019 09:17 AM

දැන් නගරයේ මුකුත් පේන්න නැහැ නේ......

:       3       2

Anton Croos Tuesday, 09 July 2019 09:17 AM

මේක යකඩ වලට වත් ගන්නේ නැතුව විනාස වෙන්න අරින්නේ ?

:       4       68

shantha Qatar Tuesday, 09 July 2019 10:00 AM

මගේ ගම... ළමා කාලේ දුවපැනපු වෙල් යාය. දියබුන් ගහලා නාපු හුළු ගඟ. දෙසට කඳුළු උණන වේදනාකාරී මතක සටහන්, වික්ටෝරියාවත් එක්කම අපේ නැතිවුණු සබැඳියාව කවදාවත් ලැබෙන්නේ නැහැ. ආයෙත්... තෙල්දෙණිය අපේ පුංචිගම නුඹට අපේ ප්‍රණාමය...!!!

:       2       242

saliyaTuesday, 09 July 2019 01:43 PM

ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට ඇත්තටම හරි දුකයි. මොනවා කරන්නද?

:       1       136

saliyaTuesday, 09 July 2019 01:43 PM

ඔයාගේ කමෙන්ට් එක දැක්කම මට ඇත්තටම හරි දුකයි. මොනවා කරන්නද ?

:       0       24

Shantha qatar Tuesday, 09 July 2019 06:46 PM

ස්තුතියි සාලිය.

:       0       0

ramaWednesday, 10 July 2019 09:16 AM

ඔහොමවත් පාලමක් නැති ගම්මාන කොච්චර තියෙනවද යන්න එන්න පාරක් නැතිව?

:       0       0

asoka Wednesday, 10 July 2019 03:17 AM

ඔය පාලම ගලවාගෙන ගොස් දුෂ්කර ගමක ප්‍රයෝජනයක් ගන්නවානම් හොදයි.

:       0       5

Donald Wednesday, 10 July 2019 04:23 AM

ජරා ජීර්ණ අනුවන දේශපාලකයන්ගේ මෝඩ කම්. අපේ රට දියුණු කරන්න වෙන ක්‍රම ඇත්තෙම නැද්ද මේ විදිය අපේ සුන්දර රට විනාශ කරනවාට වඩා.

:       1       3

දිමුත් Wednesday, 10 July 2019 07:02 AM

දැන් බලං ගියාම මේවා යටකලේ අපරාදේ!

:       1       3

lanka Friday, 12 July 2019 10:42 AM

මේ යකඩ පාලම් සුද්දන් විසින් දිවයිනේ නොයෙකුත් ප්‍රදේශවල ඔවුන්ගේ පාලන සමයේ සවිකරන ලදී. මේවා බොහෝමයක් අවුරුදු 100කට වඩා පැරණි වන අතර, තවමත් සමහර ජනාකීර්ණ ප්‍රදේශවල භාවිතා වෙමින් පවතී. හැකිනම් වර්තමානයේ මෙවැනි පාලම් බ්‍රිතාන්‍යයෙන් ගෙන්වා තවමත් ඒදඬු භාවිතා වෙන ගම්බද ප්‍රදේශවල සවි කළ හැකිනම් හොඳ දෙයක් යයි සිතමි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site