
(ටී.කේ.ජී.කපිල )
ඇමෙරිකා එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ වැඩබලන රාජ්‍ය ලේකම් වික්ටෝරියා ජේන් නූලන්ඩ් ( Victoria Jane Nuland ) මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා අද රාත්‍රී 7.30 කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය .
ඇය සමග එරට තවත් උසස් නිලධාරීහු 05 දෙනෙක් ද දූත පිරිස ලෙස පැමිණ සිටියහ .
මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියේය .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd