(ඉන්දිකා රාමනායක)
බොරැල්ල පුද්ගලික රෝහලක දිළිඳු පුද්ගලයන් රවටා මුදලට වකුගඩු ලබා ගැනීමේ ජාවාරමට සම්බන්ධ තරව්කරුවෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සම්බන්ධයෙන් ගුවන් ගමන් තහනමක් ලබාගෙන තිබියදී ඔහු ඩුබායි රාජ්‍ය බලා යාමට ඊයේ (9) රාත්‍රියේ ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම සැකකරු එම රෝහල් සේවකයකු වශයෙන් පෙනී සිටිමින් මෙම ජාවාරම සිදු කර ඇති බව ද පොලිසිය සඳහන් කරයි
සැකකරු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි (32) හැවිරිදි පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd