IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වී අස්වැන්නට මිලක් පතා පත්තිනි මෑනියන් හමුවට

(උපුල් හේරත්)

මහ කන්නයෙන් ලද වී අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙන ලෙස ඉල්ලමින් මහ කනදරාව ගොවීහු මහ කනදරාව වැව් බැම්ම මත පිහිටි පත්තිනි මෑණියන් උදෙසා කන්නලව්වක් සිදු කළෝය.

මහකන්දරාව ඒකාබද්ධ ගොවි සංවිධානයට අයත් කුඩා ගොවි සංවිධාන 15 ක ගොවි නියෝජිතයන් සියයකට ආසන්න ප්‍රමාණයක් මෙම දේව කන්නලවිවට සහභාගි විය .

මේ වසරේ මහ කන්නයේ ගොවීහු විශාල පිරිසක් එක් වී පත්තිනි මෑණියන් උදෙසා කිරි අහාර පූජාවක් මෙන්ම මල් , පහන් සුවඳ ධූප ,පහන් ආලෝක, පවත්වා,සත් පත්තිනි මෑණියන්ට ආරාධනා කර, පොල් ගසා කියා සිටියේ ,ලබන අප්‍රේල් මාසයේ වන විට යල් කන්නය ආරම්භ වන බවත් ,ඒ සඳහා අති විශාල මුදලක් වැය වෙන හෙයින් මහා කන්නයෙන් ලද අස්වැන්නට නිසි මුදලක් ලබා දෙන ලෙස සත් පත්තිනි මෑණියන්ට යාච්ඤා කරමින් එම පුද පූජා පැවැත් වූහ .

 



අදහස් (0)

වී අස්වැන්නට මිලක් පතා පත්තිනි මෑනියන් හමුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site