(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් මිල ඉහළ නොදමන බව එම සමාගමේ උසස් නිළධාරියෙකු පැවසීය.
ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 5,300 ක සහ ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 2,120 ක තවදුරටත් පවතින බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ගන්නේ මිලෙන් අඩු එක පමණමයි.