IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ලංවිම සේවකයනන්ට නව වැටුප් ව්‍යුහයක්

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් නව වැටුප් ව්‍යුහයක්, කාර්ය සාධනය පනදම් කරගත් දිරිදීමනා ක්‍රමයක් සහ උසස්වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයට බඳවාගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැනට පවතින සේවකයන් 26,000 ක සේවක ලැයිස්තුව සංශෝධන කරන බව ද අමාත්‍යවරයා කීය.

විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සමඟ කළ සාකච්ඡාවකදී මෙම තීරණයන්ට එළඹි බව කී අමාත්‍යවරයා එහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණවල ව්‍යූහය, විවිධ කාර්යන් ක්‍රියාත්මක කිරීමේ කාලය, අනුප්‍රාප්තික සමාගම්වල පැමිණීම, සේවක කළමනාකරණය, වැටුප් ව්‍යූහය, ඉදිරි ප්‍රතිපත්ති සහ සෙසු කළමනාකරණ තීරණ පිළිබඳව එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (3)

ලංවිම සේවකයනන්ට නව වැටුප් ව්‍යුහයක්

Nimal 1 Saturday, 29 June 2024 03:55 PM

මෙයත් හරි උගතෙක් වගේනෙ පෙනී සිටින්නේ. විද්‍යුතය ගැන දන්න දෙයක් නැහැ.

:       3       2

Deepal Nirosh Saturday, 29 June 2024 04:39 PM

ඒ පාර එයාලටත් පඩි මදිලු ද? එහෙනම් ඉතින් රජයේ සේවකයො පාරට බහින එක පුදුමයක්යැ

:       0       1

Bamunuarachchi Monday, 01 July 2024 08:10 AM

මනු කියවන්නාට ගෙදර ඉඳන් මීටර් කියවන්න ක්‍රමයක් හදලා දෙන්න. නෝනලාට බෑග් සපත්තු ගන්න මාස් පතා දීමනාවක් වැටුපට දෙන්න. සේවකයින් ගන්න ණය වල පොලිය කෙලින්ම ජනතාවගේ විදුලි බිලට ඇතුළත් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1075 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site