
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සම්පූර්ණ සහාය ලබාදෙන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"විදුලි බලය හා සම්බන්ධ ප්‍රධාන නෛතික වෙනස්කමක් පසුගිය කාලයේ සිදුවුණා.පසුගිය රජයත් වර්තමාන රජයත් විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව උනන්දුවක් දක්වනවා.එමෙන්ම ඒ ප්‍රතිපත්ති අඛණ්ඩව ගෙන යනවා.විපක්ෂය හැටියටත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අපේ පූර්ණ සහාය ලබා දෙනවා.එය ජනන,සම්ප්‍රේෂණ, බෙදා හැරීම්,පද්ධති පාලනය හෝ පරිපාලනයට අවශ්‍ය කරන කාරණා වෙන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරණා පුළුවන් ලොකුම උදව්ව ඔයා කට වහගෙන ඉන්න එක. NPP දැක්මක් ඇතුව රට කරගෙන යන බව පේනවා. ඒක අවුරුදු දෙකක්වත් කරගෙන යන්න දෙන්න, ගොන් කතා කියන්නේ නැතුව.
උදව්? ගිහිං ගහගනින් පස්සේ....