ගෝලීය සහ තෝරාගත් රටවල් කීපයක කොරෝනා රෝගීන් සහ මරණ ගණන යාවත්කිලීන කිරීමට කැනඩාවේ සිටින ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා කටයුතු කර ඇත.
සුදුසු දත්ත පහසු සංසන්දනය සඳහා ජනගහයෙන් මිලියනයකට සාමාන්‍යකරණය කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලොව පුරා කොරෝනා වයිරසයේ නවතම තොරතුරු
Rakitha Monday, 28 March 2022 08:49 AM
මැරෙන්නේ මිනිස්සු..., සත්තු නෙවෙයි. මිලියන් වලින් දාලා විනෝද වෙන්න එපා.