IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ලොව ණය හිමියන් සහ ණය ගැතියන් සාමූහිකව වැඩ කළ යුතුයි

 

(අංජුල මහික වීරරත්න)

ලොව ණය හිමියන් සහ ණයගැති ජාතීන් වත්මන් අර්බුද  කඩිනමින් විසඳීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනයේ මැනිලා නුවරදී ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දෙසුම කරමින් පැවසීය.

ආහාර, ඉන්ධන සහ පොහොර මිල අහස උසට නැඟීම, මධ්‍යම පාන්තික වර්ධනය අඩාල වීම වැනි කරුණු  යුක්රේන යුද්ධය විසින් නිර්මාණය කරන ලද සැපයුම් දාම බිඳවැටීමේ ප්‍රතිඵලයක් බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය.

ජනාධිපතිවරයා ජපන් සංචාරය නිම කොට පිලිපීනයේ මැනිලා නුවර ට පැමිණියේ ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමයි.



අදහස් (1)

ලොව ණය හිමියන් සහ ණය ගැතියන් සාමූහිකව වැඩ කළ යුතුයි

Bamunuarachchi Saturday, 01 October 2022 07:22 AM

අසව් අසව් රටට කිසිම වැඩක් නොකර රට ලෝකෙට නය කල හාදයෙක් මේ කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 576 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site