
( ප්‍රසාද් රුක්මල්, පාලිත ආරියවංශ සහ ප්‍රසන්න පත්මසිරි )
බදුල්ල තැන්නපංගුව මාර්ගයේ සොරණාතොට වැලිහිදවංගුව අසලදී අද (05) දහවල් ලොරියක් මාර්ගය හරහා පෙරලීයාමෙන් සිව්දෙනෙකු මියගොස් තිදෙනකු බරපතල තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මොණරාගල හුලංදාව ප්‍රදේශයේ පදිංචි සිව්දෙනෙකු යැයි පොලිසිය පවසයි.
ඉදිකිරීම් සමාගමක සේවකයන් පිරිසක් බස්නැවතුමක් ඉදිකිරීමට තැන්නපංගුව ප්‍රදේශයට ගොස් ආපසු බදුල්ල බලා ලොරියෙන් ගමන් කරමින් සිටියදී මෙසේ ලොරිය සොරණාතොට වැලිහිදවංගුව අසලදී පෙරලී අනතුරට පත්ව ඇතැයි පොලිසිය සදහන් කළේය.
( ඡායාරූප : ප්‍රසාද් රුක්මල්, පාලිත ආරියවංශ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd