බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය සභාවේ ආසන 20න් හයක බලය ජාතික ජනබලවේගය හිමි කර ගත්තේය.
සමගි ජනබලවේගය පක්ෂය ආසන 5ක් ද, පොදුජන පෙරමුණ ආසන 3ක්ද, එක්සත් ජාතික පක්ෂය ආසන 3ක් ද, දෙමල ජාතික සන්ධානය ආසන දෙකක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක් ආසනය බැගින් හිමි කරගත්තේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ලුණගලත් විපක්ෂයේ බලය වැඩි වේ