
( මහින්ද නිශ්ශංක)
ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් කඩිනමින් ආනයනය කිරීමට හෙට (3) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
ලුණු හිගයට විසදුමක් වශයෙන් ලුණු මෙට්‍රික් ටොන් 30000 ක් ගෙන්වීමට රජය තීරණය කර ඇති අතර ඉන් පලමුව මෙට්‍රික් ටොන් 20000 ක් ලබන 31 ට පෙර මෙරටට ආනයනය කිරීම සඳහා හෙට ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් ගෙන්වීමට හෙට ටෙන්ඩර් විවෘත කරයි
රම්බොඩ Thursday, 02 January 2025 11:11 AM
මේක නම් ජාතියටම ලැජ්ජාව ගෙනෙන පුවතක්. මුහුද මැද ඉඳගෙන ලුණු ආනයනය කරනවා.
රටවැසියා Thursday, 02 January 2025 11:16 AM
දැන් කියාවි මේක මේ රජයෙ වරදක් කියල, ලුණු මුදලාලිල පෝසත් කරනව කියල,
sakkarayaThursday, 02 January 2025 12:10 PM
රටවැසියා අපිට මතකයි ඔබ පසුගිය රජය පැවති කාලේ යම් යම් සිද්ධීන් විවේචනය කල අකාරය . බයවෙන්න එපා මේක මේ රජයේ වරදක් කියල අපි කියන්නේ නැහැ , මේක අනිවාර්යයෙන්ම අර සීය කරපු වැඩක්. අවුරුද්දක් කන්න ලුණු ඉතිරිකරලා යන්න හිටපු රජයට බැරි වීම ඔවුන්ගේ වරදක් .
Lalla Thursday, 02 January 2025 02:06 PM
සීයාගේ කතාව සහ අවුරුදු දෙකක්ම එක දිගටම තිබුන වර්ෂාව. මීට කලින් කොවිඩ් කාලෙත් මේ වගේම ලුනු හිඟයක් ආව මතකද?
Hiran Friday, 03 January 2025 09:16 PM
රටවැසියගේ නම රට හරකා ලෙස නිවැරැදි විය යුතුයි.