(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් හිඟයක් රට පුරා පවතින බව ගෑස් අළෙවිකරුවෝ සහ පාරිභෝගිකයෝ පවසති.
කොළඹ අවට සහ පිට පළාත්වල අද පෙරවරුව වන විටත් ලිට්‍රෝ ගෑස් තොග නොමැති බවත් අද පස්වරුව වන විට ගෑස් ලැබෙනු ඇතැයි ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන බවත් අළෙවිකරුවෝ පවසති.
ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා මීට දින දෙකකට පමණ පෙර පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ සමස්ත ගෑස් ඉල්ලුම සිය සමාගමට ලබාදිය හැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd