
(යොහාන් භාසුර)
ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) බස් රථ 4800 ක් ධාවනයේ යොදවා ඇති බව එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) පණ්ඩුක ස්වරණහංස මහතා පැවසීය.
ඛනිජ තෙල් සංස්ථාවෙන් ලංගම ඩිපෝවලට ලැබුණු ඩීසල් ප්‍රමාණය අඩකින් පමණ අඩුකර ඇති බව කී ස්වරණහංස මහතා එසේ වුවද එම ඩීසල් ප්‍රමාණය උපරිම ප්‍රයෝජනයට කරගනිමින් බස් ථාවනය කරන බව ද සඳහන් කළේය.
ඩීසල් සැපයුම තව දුරටත් අඩුවුවහොත් ලංගම බස් ධාවනය ද අවිනිශ්චිත තත්වයකට පත්වන බව ද ස්වරණහංස මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd