
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
එල්ලුවත්, මැරුවත්, වෙඩි තිව්වත්, මොනවා කළත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව දෙන තොරතුරු අප පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන බව බදුල්ල දිස්ත්රික් මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"චාමර සම්පත්ට අධි චෝදනා දුන්නා කියලා නිව්ස් එකක් ගිහින් තියෙනවා. ඒක නිව්ස් එකක් නෙවෙයි.එල්ලුම් ගහ ගෙනල්ලා චාමර සම්පත් අහවල් දවසේ එල්ලනවා කිව්වොත් ඔන්න ඒක නම් නිව්ස් එකක්. අපි ඒකට සූදානම්.එල්ලුවත්, මැරුවත්, වෙඩි තිව්වත්, මොනවා කළත් ආණ්ඩුවට විරුද්ධව ජනතාව දෙන තොරතුරු අප පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරනවා.ඒ වගේම ජනතාවට විරුද්ධ මේ ආණ්ඩුවේ හැම තොරතුරක්ම අප පාර්ලිමේන්තුවේදී නොබියව කියනවා. හිරේ නොවේ මොකේ දැම්මත් අපි ඒවට මුහුණ දෙන්න සූදානම් යනුවෙන්ද මන්ත්රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට විරුද්ධව ආවොත් දනගස්සනවා...
හරකෙක් උඹ කියන එක නවත්තන්න කාටද පිස්සුවක් තියෙන්නේ...?
මස් කඩේ මුදලාලි, අහිංසක හරක් මරන්නේ නැතිව මෙන්න මේ හරකාව කොක්කේ එල්ලන්න බැරිද? රටටත් යහපතක්, අහිංසක සත්තු කිහිපදෙනෙකුගේ ජිවිතත් රැකේවී.
කිසිම චාරයක් නැති වාචාල කටක් තියෙන තමුන් ගැන අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ....
චාමරගේ කට වහන්න හදන්නෙ කතා කරන එක නවත්තන්න නෙමෙයි, කන එක නවත්තන්න. මෙයාට කන්න දීලා තමා බදුල්ලේ මිනිස්සුන්ට මන්ද පෝෂණය...
අන්න ඔහෙට කරපු හොරකම් වලට අධිචෝදනා බාර දෙන්න යනවා. මෙච්චර කෑගහන්නේ බයට බව අපි නම් දැනගෙන හිටියා...
එල්ලුවොත් කට වැහෙන එකක් නැහැ.., සමහර විට කට එරිලා දිව එළියට එල්ලිලා බොහොම අවලස්සනට විදිහත් තියේවී. ඒකේ කිසිම ගතියක් නැහැ. ඔබතුමා හොදින් ජීවත් වෙන්න. බදුලු ජනතාවට සේවයක් කරන්න එපෑයෑ.