(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති වශයෙන් නීතිඥ කිංස්ලි රණවක මහතා පත්ව සිටි.
නව සභාපතිවරයා හෙට (27) පෙරවරුවේ වැඩ බාර ගැනීමට නියමිතය.
නීතිඥ රණවක මහතා කලක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහ මහනැගුම ආයතනයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.
(මහින්ද නිශ්ශංක)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති වශයෙන් නීතිඥ කිංස්ලි රණවක මහතා පත්ව සිටි.
නව සභාපතිවරයා හෙට (27) පෙරවරුවේ වැඩ බාර ගැනීමට නියමිතය.
නීතිඥ රණවක මහතා කලක් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සහ මහනැගුම ආයතනයේ සභාපති ලෙස කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්කරන්න කලින් කිව්වේ ඔක්කොම වෘත්තිකයෝ විතරයි පත්කරන්නේ කියලා. ඒත් අන්තිමට 2015 තමන්ගේ හිටපු හෙන්චයියෝ ටිකම දාගෙන.
දැනට පත්කළ අය හැමදෙනාම වාගේ පහුගිය කාලේ මෙයාල සමග සිටි දේශපාලන හෙන්චයියන්. වියත්මග කියන්නෙත් රටේ වියතුන් නියෝජනය කරන තැනකට වඩා දේශපාලනය හරහා යමක් සොයා ගන්න එක් රැස් උන පිරිසක් ඉන්න සංවිධානයක්. ඒකේ ඉන්න සමහර අය විශ්වවිද්‍යාල තුල කිසිම අයුරකින් වැදගත් යමක් කළ අය නෙවෙයි. සමහර අය පර්යේෂණ අරමුදල් පවා හොරා ගත්ත අය. රටේ සැබෑ වියතුන්ට සලකනවා නම් සුදුසුකම් මත පමණක් තනතුරු දෙන්න. වියත්මගට කඩේ ගියාද නැද්ද බලන්නේ නැතුව. නැතුව පක්ෂයකට කඩේ ගිය වියත් මගේ අයට තනතුරු දීල වියතුන්ට සැලකුව කියනවා නම් ඒක වැරදියි.
ගොඩගන්න යන්නේ කුමන ආයතනයක්ද? මහජන ප්‍රවාහන ආයතනයක්... මේ තැනැත්තාට ප්‍රවාහනය පිළිබඳ සුදුසුකම්? පොඩ්ඩක් හොයලා බලන්න කොල්ලා කාලේ, අඩුම ගානේ පාසලෙන් කට්ටි පැනලා හොරටවත් බස් එකක ගිහිල්ලා තියනවාද කියලා. දුම්රියේදී ටික්කන් එනකොට ටිකට් නොමැතිව පෙට්ටියෙන් පෙට්ටියට මාරුවෙලා ගිහිල්ලා තියනවාද කියලා. මන් හිතන්නේ බස් ගැමුණු මිට වැඩිය දන්නවා.
නාහෙන් අඬල වැඩක් නැහැ.. බයියෝ ඡන්දේ දුන්නෙත් ඕවා කරන්නමනේ.