
(අංජුල මහික වීරරත්න)
සිරි සමන්තබද්‍ර හිමියෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් විමසීම සඳහා අද(3) වැඩම කළහ.
කොළඹ පස් වන පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට වැඩම කළ සමන්තබද්‍ර හිමියෝ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සුහද කතා බහකද නිරත වූහ.
එහිදී සමන්ත භද්‍ර හිමි උමන්දාවේ නිෂ්පාදිත දේශීය ආහාරපාන පාර්සලයක්ද රනිල් වික්‍රමසිංහ මහතාට පරිත්‍යාග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක් කහ රෙද්දක් පෙරවාගෙන සාසනය කනවා. අනිත් එක්කෙනා අවුරුදු 45 ක් රට කාල, දැන් අධිකරණයට මාට්ටුවෙලා මහ උලු ගෙදර කල්දේරම් බත් කන්න බලා ඉන්නවා...
පව් නේද රනිල්...?
සතර පෙර නිමිති, පැවදි රුවක්, ලෙඩෙක්...
රනිල්ව බලන්න සමන්ත බද්‍ර... රුවන්වැලිමහ සෑයේ විහාරාධිපති බලන්න. අපේ රට බුද්ධාගම් රටක්. කිසිම සිල්වත් නැති පිරිමි ටිකකට සිවුරු පොරවන්න අවසර දීලා රටයි සාසනෙයි දෙකම ඉවරයි...
හොරු සමග හෙළුවෙන්...
දීර්ඝායු වේවා !!!! ඔබතුමාව සියලු දෙවියෝ රකිත්වා!!! සුඛී දිඝායුකෝ භව!!!
ඉතින් මිනිහා සනීපෙන් උන්නාද?
කලගුන සැලකීම සඳහා එතුමා බැලීමට යෑම ඉතාමත් පුන්‍ය ක්රයාවකි.
තකට තක