(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව ලුනාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂයකට අධික වටිනා කේරල ගංජා සමඟ පුද්ගලයෙක් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී ගංජා කිලෝ එකක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ලුනාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයෙකි.
සැකකරු මොරටුව අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊසිකෑෂ් වහාම තනනම් කළයුතුයි. 99%ක් වැඩිපුරම මත්කුඩු අලෙවිය සිදුවන්නේ ඊසි කෑෂ් ක්‍රමය හරහා. රජයේ මත්කුඩු වැටලීමට ගන්න ක්‍රියාමාර්ග, මත්කුඩු වලින් දරුවන් බේරාගැනීමට ගන්න ක්‍රියාමාර්ග අතිශය මන්දගාමියි. මෑතක දී පාසල් දැරියන් පිළිබඳ කණගාටුදායක පුවත් බොහොමයක් වාර්තා වුණා. පාරේ කුඩු වෙළෙන්දෝ, ගංජා වෙළෙන්දෝ නිදැල්ලේ හැසිරෙනවා නම් ඊසිකෑෂ් හරහා කිසිම ප්‍රශ්නයක් නැතිව කුඩු බෙදනවා නම් රජයක් මොකටද? ඒ අතින් මැදපෙරදිග රටවල් දරුවන්ට අතිශය ආරක්ෂාකාරියි. ලැජ්ජයි !!