IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ලක්ෂෙට කොඩිය දැමූ වෘත්තිය සමිති මස් රාත්තල ඉල්ලනවා

(අංජුල මහික වීරරත්න)

ලක්ෂ 20ක පිරිසකට විශේෂ  වරප්‍රසාද ලබාදීම සඳහා කෝටි දෙකක ජනතාවක් බිත්තියට හේත්තු කිරීමට ආණ්ඩුව සූදානම් නැතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

ලක්ෂෙට කොඩිය දැමූ වෘත්තීය සමිති දැන් මස් රාත්තලම ඉල්ලන්නේ ලංකාවේ දෙකෝටියක් වන පීඩිත ජනතාවගෙන් බව කී අබේවර්ධන මහතා වැඩ වර්ජනය සාර්ථක යැයි කවුරුන් හෝ කියනවා නම්  ඔවුන් ආරථිකය විනාශ කරන පුද්ගලයින් බවද පැවසීය.

වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (11)

ලක්ෂෙට කොඩිය දැමූ වෘත්තිය සමිති මස් රාත්තල ඉල්ලනවා

dilan Thursday, 16 March 2023 12:02 PM

පින් මන්ත්‍රී වජිර උඹ ගාල්ලෙන් ප්‍රතික්ෂේප උන කෙනෙක්

:       10       26

pradeep Thursday, 16 March 2023 12:08 PM

ඔබ වැනි ප්‍රතික්‍ෂේප වූ දූෂිත දේශපාලකයින් නිසා අප දුක්‌ මහන්සියෙන් උපයාගත් මුදල් ඔබ වැනි මෝඩයන් රොත්තක්‌ විසින් බදු ගසා කොල්ලකෑම හා නාස්ති කරති.

:       8       28

sena Thursday, 16 March 2023 12:10 PM

ආර්ථිකේ විනාශ උනේ තමුසෙලා හොරාකාපු නිසා වගේම හොරු ආරක්ෂා කරපු නිසා.හොරු රජ සැප විඳිද්දී සාමාන්‍ය මිනිස්සුන්ට ඒකට වන්දි ගෙවන්න බැහැ

:       9       24

mp Thursday, 16 March 2023 12:34 PM

තමුසේගේ රස්සාව පිනට කහින එක නේද?

:       10       20

Rata Perata Thursday, 16 March 2023 12:53 PM

චන්දෙන් පැරදුන ජනපති ට හරියන පැරදුන මිනිහෙක් .මේ වගේ කාලකන්නි එක්ක කරනා රටවල්

:       9       19

දුශ්මා Thursday, 16 March 2023 01:13 PM

මෙයාලා කරන ප්‍රකාශ ප්‍රසිද්ධ මාධ්‍යවල දැමීම අත්‍යවශ්‍යද? මේ රටේ මීට වඩා වැදගත් පුවත් ඇත්තෙම නැතිද?

:       8       16

fairoos Thursday, 16 March 2023 01:21 PM

අම්මෝ ජනතාවගෙ තියන දුක කාලකන්නි උබලටනම් හොදක් සිද්ධ වෙන්නෙ නැහැ.

:       7       14

Samitha Senaka Aluthgamage. Thursday, 16 March 2023 01:50 PM

එකම ආසනයක් හෝ හිමි නොවී බෝනස් ආසනයෙන් පමණක් බලයට ආ ඔබලාට රට ගැන කතා කිරීමට හෝ කිසිදු අයිතියක් නැත.ඔබලාව පාලනය සඳහා තෝරා ගත්තේ ජනතාවගේ ඡන්දයෙන් නොව හොරුන්ගේ ඡන්දයෙනි.

:       0       0

චන්දන Thursday, 16 March 2023 03:47 PM

මේකා ගාල්ල විනාශ කරපු කෙනෙක් . මම දන්න විදියට ගාල්ලේ ඉස්කෝල වලට ලමයි දාන්න මෙයා නියෝග දෙනව. නැවතත් කියන්නේ මෙයා වත්කම් හොයපු විදිය හෙලිදරව් කරන්න .

:       0       0

මරිසිපාල Thursday, 16 March 2023 04:32 PM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඔබ මංත්‍රී වුනත් එය ව්‍ව්‍යවස්ථාව අනුව නීත්‍යානුකූල වුනත් බඩගෝස්තර වාදීන් සත්‍ය නොදන්නා නිසා අනුමත කරන්නෙ නැහැ මම එහෙම නැතත් සභාපතිතුමා කියන්නම් ඉතින් සබාපතිතුමා මේ ලිපියේ දෙවැනි ඡේදය සම්පූර්ණයෙන්ම නිවැරදියි කියන මම ලක්ෂෙට කොඩිය කිව්වට දැන් කාලයේ රුපියල් ලක්ෂයක් කියන්නෙ ධනරිනගේ කාලයේ රුපියල් 2500/=කින් කරන්න පුළුවන් වැඩේවත් දැන් කාලයේ කරන්න මදි මුදලක් තමයි ඒත් ඔයැයිගෙ ලොක්කට නම් ආදායම් බදු ගැනීමට ප්‍රමාණවත් මුදලක් තමයි ලක්ෂයක් කියන්නෙ ඔහේ දන්නවා ඇති නේද ලක්ෂෙට කොඩිය දමපු කාලයේ රටේ ආර්ථිකය කොහොමද කියලා දන්නෙ නැත්නම් අහල වත් ඇතිනේද ඇත්තටම ඔහේල උපයන විට හෝ ආදායම් බදු ලෙසට බදු ගැනීමේ ආදායම් තක්සේරු කලේ ලක්ෂෙට කොඩි දැමීම තිබුන කාලේ ජීවන වියදම් සොයාබලා වෙන්න ඇතිනේද

:       3       5

Jagath Thursday, 16 March 2023 06:02 PM

කිසිම ජනවරමක් නැතිව හොර පාරෙන් පාර්ලිමේන්තුවට ආපු හාල්පාරුවා.බලාගෙන හිටපන් උඹලගෙ පිනා ජනාධිපතිත් එක්කම ගෙදර යන්න වෙන හැටි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 338 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 867 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1282 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site