
( පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙසින් මුහුදු මගින් කල්පිටියට රැගෙන විත්, කප්පල් අඩිය වෙරළට ගොඩබාමින් සිටි, රුපියල් ලක්ෂ 80ක් වටිනා බීඩී කොළ කිලෝ ග්රෑම් 1150ක් විශේෂ මෙහෙයුමකින් කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බීඩී කොළ තොගය සමග ඒවා ප්රවාහනයට යොදා ගත් ධීවර යාත්රාවක්, ලොරි රථ දෙකක් සහ සැකකරුවන් 8දෙනෙකු ද අත් අඩංගුවට ගෙන අත.
සැකකරුවන් අතුරින් 4දෙනෙකු ගලේවෙල පදිංචිකරුවන් වන අතර අනෙක් සිව්දෙනා කල්පිටිය කන්ද කුඩාවේ පදිංචිකරුවන් ය.
සැකකරුවන් හා නඩු භාණ්ඩ අද(23) පුත්තලම මහෙස්ත්රාත් අධිකරණයට ඉද්රිපත් කිරීමට නියමිතය.
කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


( ඡායාරූප - පද්මා කුමාරී කංකානම්ගේ )



(ඡායාරූප - හිරාන් ප්රියංකර ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවත් අර නාකොටික් එකේ අනිත් බඩු වගේ හොර පාරෙන් විකිනෙනවද දන්නේ නැහැ නේද.?
හොර බඩු අල්ලන අය ගැනත් අවධානයෙන් සිටිය යුතු කාලයක් මේක....