(රංජන් කස්තුරි)
කොවිඩ් මර්දන එන්නත්කරන වැඩසටහන යටතේ ඊයේ (29) පමණක් එන්නත් මාත්‍රා ලක්ෂ 5කට අධික ප්‍රමාණයක් ලබාදී තිබේ.
සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 418,494ක් එහි දෙවන මාත්‍රාව 56,738ක් ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 38,430ක් මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 2168ක් ආදී ලෙස ඊයේ දිනයේදී එන්නත් මාත්‍රා 515,830ක් ලබාදී තිබේ.
කොළඹ වසංගත රෝග විද්‍යා අංශය දත්ත වාර්තාවලට අනුව මෙරට පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පිරිස ලක්ෂ 20කට අධිකය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd