(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවේ සිට නීතී විරෝධී ලෙසින් මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද භාණ්ඩ තොගයක් බොලෙරෝ ජීප් රථයකට පටවා තිබිය දී,නොරොච්චෝල ඉලන්තඩිය කස කැලේ වෙරළ තීරයේ දී සොයාගත් බව කල්පිටිය පොලිසිය කියයි.
එම අවස්ථාවේ රථයේ සැක කරු පළා ගොස් ඇත.
අත් අඩංගුවට පත් භාණ්ඩ අතර ඉගුරු ඇසුරු පාර්සල් 14ක්, ඖෂධ සහිත පෙට්ටි තුනක් වන බව පොලීසිය කියයි. රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනාකමින් යුතු වියළි ඉගුරු කිලෝ පන්සියයක් පමණ මෙම ඇසුරුම්වල වේ.
ඔෂධ අතර ඉන්දියාවේ නිශ්පාදිත එන්නත්,විටමින් වර්ග,විවිධ රෝග සදහා විශේෂිත ඔෂධ බව කියයි. අත් අඩංගුවට පත් ජීප් රියේ තොරතුරු අනුව,එහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක ය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ලක්ෂ 20 ක ඉන්දියන් ඉගුරු පන්නන්න බැරි වෙයි