IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකාව මාධ්‍ය නිදහසින් පල්ලම් බසී

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලංකාව ජනමාධ්‍ය නිදහස අතින් වසරක් ඇතුළත රටවල් 19කින් පල්ලම් බැස ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශ වල වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් කරුණාතිලක මහතා මේ බව කීය.

2015 වසරේ  රට බාර ගන්නා විට මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ රටවල් 180ක්  අතරින් ලංකාව සිටියේ 165 වන ස්ථානයේ බවද  මංගල  සමරවීර මහතාත් තමාත් ජනමාධ්‍ය බාරගෙන කටයුතු කළ යුගයේ මාධ්‍ය නිදහස පැත්තෙන්  126 දක්වා ඉහළ නගින්නට අපට හැකියාව ලැබුණ බවද දැන් නැවතත් එය 145 දක්වා පහලට පැමිණ තිබෙන්නේ යැයිද ගයන්ත කරුණාතිලක මහතා කීය.



අදහස් (1)

ලංකාව මාධ්‍ය නිදහසින් පල්ලම් බසී

ganegoda Monday, 28 November 2022 11:16 AM

ඔව් , පත්තර වැඩකරන්නෙ පගාවට ! හොදින් ජීවත්වෙන්න පුලුවන්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site