
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතර දස වෙනි ස්ථානය පැමිණීමට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි යූ.එස් නිව්ස් වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.
මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් සහිත රට ලෙස ඉන්දියාව පත්ව සිටින අතර දෙවැනි ස්ථානය චීනයටත් තෙවැනි ස්ථානය වියට්නාමයටත් හිමිව ඇත.
මෙම ශ්‍රේණි ගත කිරීමට අනුව හතරවෙනි ස්ථානයේ සිට නව වෙනි ස්ථානය දක්වා පිළිවෙලින් තායිලන්තය, පිලිපීනය, බංගලාදේශය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රාජ්‍යයන් පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි නම් එක වෙන්න ඕන. මුකුත්ම නිශ්පාදනය නොකරන නිසා කිසිම පිරිවැයක් නෑ. සරලයි පුදුමයි.
ඒ කියන්නේ ලෝකෙන්ම දුප්පත් රටවල් 10 තුළ ලංකාව ඉන්නවා කියන එක නේද?