
2019 වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 13වැනි වරටත් දිනපතා ලංකාදීප පුවත්පත විසින් හිමිකරගන්නා ලදී.
ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන ‘ස්ලිම් නීල්සන් මහජන සම්මාන උළෙල‘ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (06) පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උණුසුම් සුභ පැතුම්!
ලංකාදීපයට අපගේ උණුසුම් සුබපැතුම්!!!!!
උණුසුම් සුබ පැතුම් පිලිගන්වමි.
ජයවේවා!!! සෑම කෙනෙකුටම කරදරයකින් තොරව අදහස් ඉදිරිපත් කරන්න තිබෙන්නේ ලංකාදීප පුවත් පත පමනයි. මගේ සුබපැතුම්!
මගේ සුභ පැතුම්!
ඔබ හැම දෙනාටම උණුසුම් සුභ පැතුම්! ඇත්තටම අගය කරන්න වටින ලංකාවේ හොද පුවත් පතක්.... සමස්ත පුවත් පතේ අන්තර්ගතය.. ඉතාමත් හොද මට්ටමක් තියනවා...
මම කැමැතිම පුවත්පත..
ප්‍රවෘති ඉදිරිපත් කිරීම, සමාලෝචනය සහ පාඨක ප්‍රතිචාර ඉදිරිපත් කිරීම අතින් ලංකාදීපය ලෝකයේ ඇති බොහෝ විද්‍යුත් මාද්‍ය වලට වඩා ඉදිරියෙන් සිටින බවයි මගේ අදහස.
මගේත් සුභ පැතුම්
මධ්‍යස්තව අදහස් දමන හොඳම පුවත්පත
මා බෙහෙවින්ම ආදරය කරන, අපක්ෂපාති පුවත්පතද වන ලංකාදීපයට උණුසුම් සුභපැතුම් !
උණුසුම් සුබ පැතුම් පිලිගන්වමි...