සීමා සංචරණ දස දෙස හතර වටේ
තොරතුරු පිපාසය එනිසා දැඩිව දැනේ
නොකා නොබී කුසගිනි ඇවිලුනත් හිතේ
‘‘ලංකාදීප‘‘ නොගැටෙන නෙත පලක් නැතේ
සංචරණ සීමා පැනවීම නිසා පාළුවට ගිය පන්නල නගරයේ රෝද පුටුව මත වාඩි වී සිටි පුද්ගලයකු අද උදෑදන ලංකාදීප පුවත්පත කියවන ආකාරය නීතිඥ මාධ්‍යවේදී ගාමිණි විජේවර්ධන මහතාගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි,


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්වම පුම්බා ගැනීම වෙනුවට වැදගත් යමකට මේ ඉඩ යෙදෙව්වා නම් හොඳයි.. පාරේ ඇති අනතුරුදායක දෙයක් ... මහජන අවශ්‍යතාවයක් වගේ දේවල්... ඔය මනුස්සයාට හම්බුණු පත්තරේ කියවන්නේ..
දුක්ගිනි වසංගත කාලය නිමක් නැතේ... අහර නොමැති කළ සවියක් නොමැත ගතේ ... කෝවිඩ් වසංගත සතුරා පෙරට එතේ ... ' ලංකාදීප ' ඔබ මට නිති සුවය වෙතේ ...
අනේ මගේ කට
ලෝකය නොදැක සිරවී සිටින ජනතාවට කැපවීමෙන් අපක්ෂපාතීව පුවත් ගෙන ඒම අගය කල යුතුයි.